Custom Bags, Made Your Way
ඔබේ කැමැත්තට ගැලපෙන අයුරින් බෑග් නිර්මාණය කරගන්න
At GEETH BAGS, we believe that a bag is more than just an accessory—it's a statement. Founded with a passion for craftsmanship, we specialize in creating high-quality, custom-made bags tailored to your exact needs. Whether it's for school, fashion, or heavy-duty use, we bring your design ideas to life.
GEETH BAGS හි අප විශ්වාස කරන්නේ බෑගයක් යනු හුදෙක් ආයිත්තමක් පමණක් නොව එය ඔබේ විලාසිතාවේම කොටසක් බවයි. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන්, ඔබේ අවශ්‍යතාවයට හරියටම ගැලපෙන බෑග් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු. පාසල් බෑග්, විලාසිතා බෑග් හෝ ඕනෑම වර්ගයක බෑගයක් ඔබේ අභිමතය පරිදි සකසා ගත හැක.
Explore our wide range of premium bags
අපගේ උසස් තත්ත්වයේ බෑග් එකතුව
Durable, stylish, and perfect for daily wear.
කල් පවතින, විලාසිතාමය සහ දිනපතා භාවිතයට සුදුසුයි.
Trendy designs that complement your outfit.
ඔබගේ විලාසිතාවට ගැලපෙන නවීන මෝස්තර.
Elegant style, perfect for casual or official use.
කාර්යාලීය හෝ සාමාන්‍ය භාවිතයට සුදුසු අලංකාර බෑගයක්.
Spacious and versatile for travel or work.
ගමන් බිමන් සහ රැකියා සඳහා ඉඩකඩ ඇති බෑග්.
Luxurious look with a premium gold chain strap.
රන්වන් දාමයක් සහිත අලංකාර නිමාවක්.
Trendy design with cute rabbit ear details.
රැබිට් කන් මෝස්තරය සහිත නවීන බෑගයක්.
Bring us a photo or a sketch, and we will make it.
ඡායාරූපයක් හෝ ඇඳීමක් අපට ලබා දෙන්න.
Size, color, and material chosen by you.
ප්‍රමාණය, වර්ණය සහ අමුද්‍රව්‍ය ඔබට තෝරාගත හැක.
Professional craftsmanship guaranteed.
වෘත්තීය මට්ටමේ නිමාව සහතිකයි.
118A, Lake Road, Remuna,
Aguruvathota, Sri Lanka